Ikman Selling

අංග සම්පූර්ණ නිවසක් අඩුවට

💵ලක්ෂ 46
🏙️ගම්පහ වැලිවේරිය  
🏠️පර්චස් 15 සමඟ නිවස
🏘️කාමර 4 යි,නාන කාමරය,සාලය,
කුස්සිය,වට තාප්පය සහ ගේට්ටුව
📄ස්වර්ණබූමි ඔප්පු
💦ජලය සහ විදුලිය ඇත
🛣️අඩි 15 පාර
🛣️කිරිදිවැල ගම්පහ 202 බස් පාරට 100 m
🛣️වැලිවේරිය නගරයට 400 m
🛣️ගම්පහ නගරයට විනාඩි 20

👇සම්පූර්ණ විස්තරය පහතින් බලන්න

💥මෙම ප්‍රදේශයේ පර්චස් 1 ක දැන් මිල ලක්ෂ 5 පමණ වේ.ඉඩම විතරක් ලක්ෂ 75  පමණ වටිනවා.හතරැස් සමතලා ඉඩමකි.වැලිවේරිය නගරයට පයින් යා හැක.ලබාගෙන ඇති ලෝන් එකක් ගෙවීමට නොහැකි වීම නිසා විකුණනු ලැබේ.ස්භාවික විපත් කිසිවක් නොමැත.
මෙවැනි නිවාස ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්‍රමාද නොවී ඉක්මන් වන්න.
පැමිණ පරීක්ශාවෙන් පසු අයිතිකරු සමග මිල ගණන් සාකච්ඡා කර ගත හැක.අත්පිට මුදලට පමණයි.

➡️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් සියලු සේවාවන්
(දේපළ විකිණීම සහ මිලදී ගැනීම)
නීතියට සහ අකුරටම ගිවිසුම් මත සිදු කෙරේ.
එම නිසා වංචාකරුවන් කතා කර අපගේ කාලය නාස්ති නොකරන්න.

UDAHIRU PROPERTY 
HOUSE-308
LAHIRU-0766969901

⬇️ අපගේ අනෙකුත් සමාජ ජාලා මාධ්‍ය සමග එකතු වී දේපළ විස්තර දැනගැනීමට පහත ලින්ක් වලින් පිවිසෙන්න.

1️⃣ Youtube :https://youtube.com/@udahiru?si=cCxFqd9GrgPERQZx

2️⃣ Instagram : https://www.instagram.com/udahiru_property

3️⃣ Tik Tok : https://www.tiktok.com/@udahiru_property

#SriLanka #gampaha #colombo #kirindiwela #delgoda #waliveriya #pugoda #dompe
#landforsale #HomeForSale #houseforsale #lowbudgethouse #lowbudgethomes #luxuryhomesforsale #luxuryhouseforsale #propertyforsale #buyandsale #property
#realestate #idamgewal #Sell #ඉඩම් #ගෙවල් #නිවාස #විකිණීමට #මිලදීගැනීමට #අඩුවට #ඉක්මනින් #ලක්ෂ #මිලියන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top