Ikman Selling

අංග සම්පූර්ණ නිවසක් අඩුවට

කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල නගරයේ කලුඅග්ගල පිහිටා ඇති මෙම අංග සම්පූර්ණ නිවස  විකිණීමට

අවිස්සාවේල්ල පිටකොටුව 122 ප්‍රධාන බස් පාරට 1km යි

හංවැල්ල නගරයට 2km යි

පයින් යන දුරින් නිවස අවට කර්මාන්තශාලාවල් හා ජාතික පාසලක් හා ප්‍රාථමික පාසල් පිහිටා ඇත

සාලයයි,නිදන කාඹර 2යි,කෑම කාඹරයයි, කුස්සියක් හා නාන කාමරයක් ඇත.

.සින්නක්ර ඔප්පු

පර්චස් 5යි මිල

ලක්ෂ 30 යි මිල ගණන් සාකච්ඡා කර අඩූ කරගත හැකිය

අමතන්න  0754880056
                    0750799349

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top