
අම්බලන්තොට ගල්වැව ප්‍රදේශය
අඩි 100 පාරට 500 mts හම්බන්තොට රෝහල ට 6 km
ඉඩමේ ප්‍රමාණය පර්චස් 40
කුඩා නිවසක් නමුත් අංග සම්පූර්ණ නිවසක්
කාමර 1ක්
සාලය
මුළුතැන්ගෙය
නාන කාමරය
වහල සිවිලිම් කරලා තියනවා
( ගෘහ භාන්ඩ සමග අලෙවි කරනු ලබයි)
ශීතකරණය,ගෑස් ලිප,කරන්ට් ලිප,වය්හුර ෆිල්ටර් (මුළුතැන්ගේ උපකරණ)
(Tv ,කබඩ් ,ඇද,පුටු,මේස, වයි ෆයි කනෙක්ශන් සහිත cctv )
ගෙවතු වගාවට අවශ්‍ය උපකරණත් තියනවා
ගෙවත්ත තුල අවුරුදු තුනක් වයසැති පොල් පැල 12 ක් තියනවා,
නල ජල පහසුකම් විදුලි පහසුකම්
නීත්‍යානුකූල බලපත්‍ර ඔප්පු තියනවා නමුත් මාස දෙකක් ඇතුලත ඔප්පු ලැබෙනවා
අමතන්න 077 7200 942


