
මෙම දේපල හික්කඩුව සංචාරක කලාපයේ
පර්චස් 17ක ඉඩමක නිදන කාමර 3ක්, සාලය සහ කුස්සියක්ද, ඇත
හික්කඩුවේ නගරයට, මුහුදට,වෙරළ තීරයට, අවන්හල් සහ කඩ සාප්පු සදහා විනාඩි 3කින් ඇවිදින් යාහැකි දුරකින් පිහිටි මෙම දේපල ,සංචාරක ව්‍යාපාරයට නිවාඩු නිකේතනයට,
රෙස්ටුරන්ට් එහෙකට සහ පදින්චියට ඉතාවැදගත් ආයෝජනයක්, මෙම නිවස තටිටු දෙකකට ඉස්සුවේත් මුහුදද ගාලු පරාද දැක ගත හැක.
මෙම සංචාරක කලාපයේ තියෙන විකිනීමට තියෙන එකම දේපල බැවින් ඉතා හොඳ ආයෝජනයක්.
මිල රුපියල් මිලියන 35යි ( කෝටි තුනහමාරක්)යන මුදලට විකිනීමට ඇත. වැඩි විස්තර සදහා මෙම WhatsApp සමග තියෙන දුරකථනය අංකයට කතා කරන්න.,
076 642 25 80
