1.ප්‍රධාන පාරට දුර මීටර් 500 ක් පමණ වේ.
2.අංක 54, බෝගොඩ පාර, තෙලිජ්ජවිල
3.ඉඩම පර්චස් 15.02 කි.
- පළමු නිවසේ නිදන කාමර හතරකි.ස්තෝප්පුව,සාලය, හා ඒ ගෙටම සම්බන්ධවූ දෙමහල් නිවසේ පලමු මහලවැඩ නිමකර ඇත. පලමු කාමර හතරේ නිවස හා සම්බන්ධ මහල් නිවස අතර. විසාල පැසේජයකි.ඊට යාබදව අංගසම්පූර්ණ කෑම කාමරය හා අංගසම්පූර්ණ මුලුතැන් ගෙයකින් සමන්විතය.වහල සීලිම ගසා ඇත. බිම සිමෙන්ති යොදා ඇත. එහි කෙළවරේ අංගසම්පූර්ණ නානකාමරය, (Attached Bathroom) හා පිටත සාමාන්‍ය වෑසිකිළියක් ද ඇත.
- තැනිතලා ඉඩමකි ඉදිරිපස විශාල මිදුලකි.
- ඉතා පිරිසුදු නිරවුල්. සින්නක්කර ඔප්පුව හා ඉඩමේ අනුමත සැලැස්ම (Plan) ද ඇත.
- තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට ආසන්නයේ පිහිටා ඇත.මෙම ඉඩම වටා අඩි හයක් උස්වූ තාප්පයක් බැඳ ගේට්ටුවක් සවිකර ඇත.නිස්කලංක නිදහස් සාමකාමී නිහඬ පරිසරයකි. ආසන්නයේ වනවගා ප්‍රදේශයකි. සෞම්‍ය දේශගුණික පරිසරයකි.නල ජලය හා විදුලිය ඇත.මොනරුන් අවට දැකිය හැකිය.
8.නිවස හා ඉඩමේ වටිනාකම රු. ලක්ෂ 90 කි. දැනට මෙම ප්‍රදේශයේ පර්චස් එකක් රු ලක්ෂ හතරක් පමණවේ.
මිළගණන් යම් දුරකට සාකච්ඡා කරගත් හැකිය. මෙම නිවස හා ඉඩම පිළිබඳව Video පටයක් ද කලින් ඒවා ඇත.
දුරකතනය. Whatsapp. 070 1367526, 0702159632