කුරුණෑගල දිස්ත්‍රීක්කයේ බරංදන හරහා මාවතගම පාරේ ටිගුල හංදියේන් හැරී 23km ඇතුලට වෙන්න මෙම නිවස පිහිටා ඇත
ඉඩමේ ප්‍රමාණය පර්චස් 80 යි
ඉඩම තුල පොල් ගස් 15ක් ,කොස් සහ තවත් පලතුරු වර්ග රාෂියක් ඇත
අංග සම්පූර්ණ නිවසකි.පිටතින් ටොයිලට් එකක් ඇත .
ළිං ජල පහසුකම් සහ විදුලි පහසුකම්ද සහිතයි
නිරවුල් ඔප්පු
ලක්ෂ 60 [මිල ගණන් කතාකර ගත හැක]
076 600 788 79