
අංග සම්පූර්ණ නිවස ලක්ෂ 18/=
සුන්දර දිය පහරකට මායිම්ව පර්චස් 25 භූමි ප්‍රමාණයෙන් යුතු නිවස සමග ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට.🌴🏞️🏠️🐦🐾️🪶🦚🦜🐟🦋🌻🌳🌾🍃🌦️❄️
✅ උඩදුම්බර නගරයට 2km
✅ සම්පුර්ණ ප්‍රමාණය පර්චස් 25
✅ නිවස කාමර 3,සාලය,කුස්සිය,
✅ දර්ශනීය වටපිටාවක් සහිත සීතල 🥶 දේශගුනය.
✅ නොමිලේ.පිරිසිදු උල්පත් ජලය ඕනෑ තරම්
✅විදුලිය ⚡
✅100% පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු,ප්ලෑන්
✅ඉඩමේ කොස්,කෙසෙල්,ගම් මිරිස් හා තවත් බෝග වගා කර දැත.
✅සියලුම පහසුකම් වලින් සමන්විත වේ.
✅මිල ලක්ෂ 18/= (මිල අඩු කල හැක)
✅නකල්ස් කදු වළල්ලෙන් වට වූ ඉඩමකි.
✅ඉඩමට මායිම්ව දිය පාර ගාලා යයි.
✅ නිවඩුවේ නිදහසේ ඉන්න කෙනෙක්ට සුදුසුයි.
✅සංචාරක ආකර්ෂණීය මීමුරේ,ලකේගල,නකල්ස් කදු පන්ති,යහන්ගල.ආසන්නයේ
✅ මෙම ඉඩමේ පාරේ සිට නිවස හා ඇතුලුව සම්පුර්ණ වීඩියෝවක් පල කර දැත.හොදින් බලා විමසන්න.🙏
☎ 071 5655932(Roshan)
☎ 0715655932(whatsapp) වැඩි දුර photos හා location



