Ikman Selling

අංග සම්පූර්ණ නිවසක් සහ ඉඩමක්

අනුරාදපුර දිස්ත්‍රීක්කයේ ගල්කුලමෙන් අංග සම්පූර්ණ නිවසක් සහ ඉඩමක්

A.9 මාර්ගයට 200M
ශෙඩ් එක ,රෝහල ,ගල්කුලම හංදිය , ,සැළුන් ,සුපර් මර්කට්
200M ඇතුලත පිහිටා ඇත
පාසලට 300M

ඉඩමේ ප්‍රමාණය අක්කර කාලයි

ජල විදුලි පහසුකම් සහිතයි

ඉඩම තුල පැල පොල් ගස් 15 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර කෙසෙල් වගාවක්ද සහිතයි

කාමර 4 කින් යුක්ත අංග සම්පූර්ණ නිවසද ඇත

ලක්ෂ 40 යි

පැවරුම් ඔප්පු

අමතන්න :071 4366 347

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top