Ikman Selling

අංග සම්පූර්ණ නිවසක්

ඉඩම : පර්චස් 47යි

<< — නිවස පිලිබඳව — >>

නිදන කාමර : 2
නාන කාමර : 1 (ටයිල් කරන ලද ඇටෑච්ඩ් බාතෲම්)
කුස්සියයි
සාලයයි

💫 අංග සම්පූර්න ජල, විදුලි පහසුකම් සහිත නිවසකි. පොල් (කැඩෙන ගස් 18යි, යටිපොල් වගාව ගස් 18යි ඔක්කොම පොල් ගස් 36යි) , කෙසෙල්, දෙහි, ගම්මිරිස්, කුරුඳු ගස් වලින් සමන්විත ඉඩමක් වේ.

💫 අනුරාධපුර-කුරුණෑගල ප්‍රධාන පාරට මීටර් 100කි. අඹන්පොල නගරයට කිලෝමීටරයකි. (1KM) ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කහඹිලියාවැටිය වත්ත ඉදිරියේ ඇති ඉඩමකි.

🔥 මිල : ලක්ශ  31

🔥 විමසීම් : 0775939289

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top