Ikman Selling

අඩුවට නිවසක් ලක්ෂ 16යි

නිස්කලංක ගමක ඉන්න ආස,අඩුවට ගෙයක් හොයන ඔයාට කදිම අවස්ථාවක්..කාමර 3කින් සමන්විත අගනා නිවස..

කාලයක් පදිංචි නැති නිසා තරමක් ගරා වැටිලා තියෙන්නෙ…

ලක්ශ 16.. පර්චස් 12 නිරවුල් ඔප්පු

මතුගම යටදොල ප්‍රදාන පාරට නුදුරින්…

0715715809

0719014736

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top