
කුලියාපිටිය කදානේගෙදර
උතුරාවල
නාත්තන්ඩිය /ගිරිඋල්ල මාර්ගයට විනාඩි 5
පර්චස් 20
කාමර 3
සාලය
ගබඩා කාමරය
මුළුතැන්ගෙය
නාන කාමරය,වැසිකිළි(ඇතුළත හා පිටත)
කෑම කාමරය
කුකුළන් 30 පමණ ඇති කරන්න පුලුවන් කොටුවක් තියෙනවා
පොල් ගස් 11
බට් අඹ 2
දැනට ගෙඩි හැදෙන ගස් 2
රඹුටන් 1
බට් දෙල් 1
දෙළුම් 1
අනෝදා 1
කෙසෙල්
නැදුම් ගස්
ජම්බෝල
නාරං
දෙහි
දොඩම්
අලිගැටපේර
දූරියන්
ලිං ජලය (වතුර ටැප් කරලා තියෙන්නේ )
විදුලිය
සින්නක්කර ඔප්පු
(මුදල් හදිසියක් සඳහා)අවසන් මිල ලක්ෂ 27
අමතන්න 0741901226




