Ikman Selling

අඩු මුදලට ඉඩමක්

ගාල්ල දිස්ත්‍රික්කයේ, පිටිගල නගරාසන්නයේ දික් හේන පර්චස් 10 ක බිම් කොටසක් විකිණීමට. ව.අ. 10 ක මාර්ගයක් හා ජල ,විදුලි පහසුකම් සහිතයි. පිටිගල නගරය, පාසල, පිරිවෙන, පොලිස් ස්ථානය ආසන්නව පිහිටි මෙම වටිනා බිම් කොටස සින්නක්කර ඔප්පු සහිතයි. මිල රු. 110000 ඉක්මනින් විකිණීමට.

0740377763

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top