Ikman Selling

අඩු මුදලට නිවසක් ලක්ෂ 16 යි

රත්නපුර ඇඹිලිපිටිය පුධාන මාර්ගයට කිලෝමීටර් දෙකක් පමණ දුරින්(රිදීවිට අලුත් ගෙදර වත්ත) සින්නක්කර ඔප්පු සහිත පර්චස් 20 ක් සමග අඩක් නිමකළ නිවසක් විකිණීමට ඇත .
= නිදන කාමර 2 යි.
= මැද සාලය .
= කැම කාමරය .
= කුස්සිය .
= ජල විදුලිය සහිතය .
= හිරමඩගම පාසලට මිටර් 500  යි.
= ආසන්නතම බස් පාරට මිටර් 300 යි.
= සම්පූර්ණ මුදල ලක්ෂ 16 යි.
= 0774901355

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top