Ikman Selling

අඩු මුදල ඉඩමක්

හොරන නගරයට ආසන්නයෙන් ඉඩමක්

හදිසි මුදල් අවශ්‍යතාවයල් නිසා අලෙවි කරයි

හොරණ නගරයට 10Km
මොරගහහේන නගරයට 3Km
තල්ගහවිල හංදියට 800m
ප්‍රධාන පාරට 500M
හොරණ තක්ෂිලා සෙවන ඉඩමට 500M
ඉඩමට එන්න අඩි 15 ක පාරක් තියනවා ගල් අල්ලලා

ඉඩමේ ප්‍රමාණය පර්චස් 11.5
ඉඩම දෙපැත්තෙන් තාප්පය තියනවා
මයියොක්කා,කිරි අල ,කෙසෙල් දැනට වගා කරලා තියනවා

නිරවුල් ඔප්පු ප්ලෑන් තියනවා

මෙම ප්‍රදේශයේ අවට පර්චස් 1ක මිල ලක්ෂ 4ට වැඩියෙන් යනවා මෙම ඉඩ්මේ පර්චස් එකක මිල ලක්ෂ 3.25 යි

අමතන්න 0779 945 965

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top