
රාගම, කුරුකුලාව සිරිවර්ධන මාවතේ පර්චස් 20.9 ක ඉඩම වහාම විකිණීමට
රාගම නගරයට විනාඩි 5 කින් ළඟාවිය හැකි නගරයට කිලෝමීටර දෙකක පමණ දුරින් පිහිටි ඉඩම.
රාගම රෝහලට සහ දුම්රිය ස්ථානයට, කඩවත අධිවේගී මාර්ග හුවමාරුවට,
හොරෙපේ දුම්රිය ස්ථානයට විනාඩි කිහිපයකින් ළගාවියහැකි ස්ථානයකි.
පිරිසිදු ඔප්පුව, විදුලි සහ පානීය ජලයට ළිඳ සහිත තැනිතලා ඉඩම
පර්චසය ලක්ෂ 8.5 යි (සාකච්ඡා කළ හැකිය)
විමසීම් – 0710432519 (ශාමල්)
වට්ස්ඇප් +94701730400 (ජගත්)
0703016804
Address:
176 Siriwardhana road Kurukulawa Ragama
Access:
1.Ragama junction 2.00 km.
2.Kadawathata Highway 🛣 entrance 3 km.
3.Horape station 🚉 1.5 Km.
4.Fuel stations both Ragama and Naligama ⛽ 2.00 Km.
5.Bank and food city just around the corner within 1km.
6.Peaceful environment surrounded by a good community and with clear documents.
Contact: Shamal
+94 71 043 2519
Whatsapp: Jagath 0701730400



