Ikman Selling

අලුතෙන්ම ඉදි කරපු අංග සම්පූර්ණ නිවසක් විකිණීමට

කුරුණෑගල දිස්ත්‍රීක්කය
කුරුණෑගල වාරියපොල පාරට 2km දුරින්
නවගත්ත ග්‍රාමයේ කාපට් පාරට 100M දුරින්
ඇති සින්නක්කර ඉඩමකි.

භූමි ප්‍රමාණය පර්චස් 15 යි

බැංකු,පසල්,වෙළෙඳපොළ නිවස ආසන්නයේම ඇත

කුරුණෑගල වාරියපොලට විනාඩි 10යි

පිරිසිදු ළිං ජලය ( කිසි දෙනක නොසිදෙයි)
විදුලිය සහිතයි

පොල් 01,කොස් 01,ජම්බෝල 01, දෙහි 01, කාමරංගා 01, කජු 01, අඹ 02, ජම්බු ගස් 01 ,පුවක් 02, මෙම සියලුම ගස් වල ඵලදාව සහිතයි

නිවසේ කාමර 03ක්
කෑම කාමරය
Pont එකක්
මුළුතැන්ගෙය
බාතෲම් එක ( වැඩ අවසන් නැත)
පිටතින් වැසිකිළියක්
වැරෙන්ඩාව    ඇත

වැරෙන්ඩාව,සාලය ,කාමරයක් රතු සිමින්ති දමා ඇත
ඉතිරි කොටස් වලට කොන්ක්‍රීට් දමා ඇත.
අලුතින් ඉදිකරන ලද නිවසකින්

ලක්ෂ 54 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

අමතන්න 076 212 3105 / 077 404 2641

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top