මෙම නිවස පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රීක්කයේ කොටදෙනියාව නගරයට කිලෝමීටර් තුනක් සහ මීරිගම නගරයට කිලෝ මීටර් හතක් දුරින් ඒ වගේම මීගමුව මීරිගම දෙසිය පනස් එක බස් පාර තමයි අයිති. ජාතික පාසල්,
ෆාමසි
බැංකු
පොලිසිය
රෝහල
සුපර් මාකට්
වැනි සියලුම පහසුකම් සඳහා විනාඩි තිහක දුරින් පිහිටා ඇති මෙම අංග සම්පූර්ණ විශාල ඉඩම සහ නිවස සාදා අවුරුදු තුනක් පමණ වේ නිස්කලංක සාමකාමී වටපිටාවක් සහිත වේ. විදෙස් ගත වීමට ඇති නිසා ඉක්මනින් විකිණීමට අවශ්‍ය වේ.
නිවසේ විස්තර
ලිං ජලය ඇත
විදුලිය ඇත
සාලවල් දෙකයි
ලොකු කාමර තුනයි
නිවස තුළ බාත්රූම් එකයි
කෑම කාමර එකයි
ලොකු කුස්සිය
එළියෙන් තව කුස්සියක්
එළියෙන් ටොයිලට් එකක්
බාත් රූම් එකක් ද ඇත.
වටේම කම්බි වැට ගසා ඉදිරිපස ගේට්ටුවක්ද සවිකර ඇත
වැඩ අවසන් කර ඇති මෙම නිවසේ සින්නක්කර ඔප්පු සහිතයි
පර්චස් තිස් එකක් ඇත
ඉඩමේ විස්තර
පොල් ගස් පහළවයි
කැඩෙන පොල් ගස් එකොළහයි
මාස තුනකට වරක් පොල් ගෙඩි එකසිය පනහක් පමණ ඵලදාව ගත හැක
ඊට අමතරව
අඹ
රඹුටන්
උගුරැස්ස
වෙරළු
අලි ගැට පේර
කජු
පෙර
කෙසෙල් ඵලදාව ගත හැක.
කොහොඹ
කොස්
කහ
ඉඟුරු
කරපිංචා
රම්පේ
වැනි බෝග රාශියක් ඇත
මීරිගම අධිවේගී පිවිසුම ඇති නිසා ඉතා ඉක්මනින් ගමන් කිරීමේ පහසුව සහ මීරිගම සිට ඕනෑම තැනකට යාමට බස් සහ දුම්රිය පහසුකම් ද ඕනෑම වෙලාවක ඇත
මිල ලක්ෂ හැටපහයි
මිල ගණන් සාකච්ඡා කර ගත හැක. සෑදීමට කිසිම දෙයක් නොමැති නිසා ඔබට පදිංචියට ඉතාම සුදුසු නිවසකි.
දුරකතන අංකය 0789836112/0704476154 මෙම අංකයට කතා කරන්න.රෝහණ