
අවිස්සාවේල්ල නගරයට ආසන්නයෙන් අංග සම්පූර්ණ නිවසක්
අවිස්සාවේල්ල නගරයට 6Km
කොස්ගම හංදියට 8Km
කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරට 800M
(පැය 24 පුරාවටම බස් වැඩ)
ඉඩමේ ප්‍රමාණය පර්චස් 20 යි
ලොකු සාලය
කාමර 2 යි
කෑම කාමරය
මුළුතැන්ගෙය
බාතෲම්එක
වැරෙන්ඩාව
ජල විදුලි පහසුකම් සහිතයි
නිරවුල් සින්නක්කර ඔප්පු
ලක්ෂ 55
අමතන්න 077 9393 591




