කලුතර දිස්ත්රීක්කයේ පයාගල පොතුවිල කාර්මික විදුහලට 100 m දුරින් පිහිටා ඇත
පයාගල ස්ටේශන් එකට 1.5km
පොතුවිල ජාතික පාසලට 800m
බස් පාරට 200m
ප්රධාන ගාලු පරට 1.5km
තැපල් කන්තෝරුවත් ආසන්නයේ පිහිටා ඇත
ඉඩමේ ප්රමාණය පර්චස් 18.5
සාලය
කාමර 4 යි
තාවකාලික මුළුතැන්ගෙය
කාමර 4න් කාමර දෙකක් අංග සම්පූර්ණව හදලා තියනවා
අනිත් කාමර දෙකේ සුලු වැඩ කොටසක් කරන්න ඉතුරු වෙලා තියනවා
ජනෙල් දොරවල් දමා ඇත
ජල විදුලි පහසුකම් සහිතයි
ඉඩමටම වාහනයක් ගැනීමේ හැකියාව ඇත
සින්නක්කර ඔප්පු
ලක්ෂ 38 [ මිල ගණන් කතා කර ගත හැක ]
අමතන්න 0715 707 294 / 0779 976 403