Ikman Selling

ගම්පහ දිස්ත්‍රික්කකයෙන් අංග සම්පූර්ණ නිවසක්

ගම්පහ දිස්ත්‍රීක්කයෙන් අංග සම්පූර්ණ නිවසක්

ගම්පහ දිස්ත්‍රීක්කයේ අත්තනගල්ල ඌරාපොල

පර්චස් 12.5

කාමර 3යි , සාලය , කුස්සිය , වැරෙන්ඩාව , බාතෲම් එක

ළිං ජල පහසුකම් සහ විදුලි පහසුකම් සහිතයි

අඩි 20 පාර

නිදහස් පරිසරය

නිරවුල් ලියකිවිලි

නිට්ටඹුව හංවැල්ල පාරට 800M
අවිස්සාවෙල්ල පාරට 2Km
රුවන්වැල්ල පාරට 2Km

මුදල් හදිස්සියක් නිසා විකිණීමට

මිල ලක්ෂ 48
077 6543 770
071-4198 311

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top