Ikman Selling

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අඩුවට නිවසක්

ගම්පහ දිස්ත්‍රික්කයේ  දියුලපිටිය (වෙළගාන ) ආසන්නයේ නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න කදිම අවස්ථාවක්

පර්චස් 30ක් සමග නිවස හදිසි මුදල් අවශ්යතාවයක් මත  ඉක්මණින් විකිණීමට

⛔දියුලපිටිය වෙළගාන හරහා මරදගහමුල බස් පාරට 200M
⛔කොළඹ කුරුනෑගල බස් පාරට 2Km
⛔දියුලපිටිය නගරයට විනාඩි 10යි
⛔පාසල් ,බැංකු,සුපර් මර්කට් ,රෝහල් වලට විනාඩි 10යි

⛔ඉඩම පර්චස් 30 ( හරි හතරැස් ඉඩම)
⛔අතුරු තාර පාරට මුහුණලා
⛔පොල් ගස් 10 /කොස් පුවක් /තේක්ක/නැදුන් /මහෝගනි ආදි ගස් රැසක්

කාමර 3 යි
සාලය
මුළුතැන්ගෙය
පිටතින් වැසිකිළියක්

ළිං ජල පහසුකම් සහ විදුලි පහසුකම් සහිතයි

සින්නක්කර ඔප්පු

ලක්ෂ 36 යි

අමතන්න 0705053959

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top