
ගාල්ල දිස්ත්‍රීක්කයේ ඌරගස්ම හංදිය නගරයට 1KM දුරින් නිවස පිහිටා ඇත
නිවසේ ඉදලා ඇල්පිටිය කොළඹ බස් මාර්ගයට පයින් යා හැකි දුරකි
පර්චස් 26
නිදන කාමර 2යි
සාලය
කෑම කාමරය
කුස්සිය
උඩට ස්ලැබ් එක දාලා තියන නිසා උඩ තට්ටුව ඉදි කර ගත හැක
පොල් , කොස් සහ පලතුරු වර්ග මෙම ඉඩමේ ඇත
සින්නක්කර ඔප්පු
අමතන්න 0702033253

