වේයංගොඩ කුලවත්ත ප්‍රදේශයේ පිහිටා ඇත
වේයංගොඩ දුම්රිය ස්තානයට 2.5km
වේයංගොඩ යෝජිත අදිවේගී පිවිසුමට 2.5km
ඉඩමේ ප්‍රමාණය පර්චස් 15යි
කාමර 3යි ,සාලය , කුස්සිය, නාන කාමරය
ඉඩම වටා තාප්පය බැදිම සදහා අත්තිවාරම දමා ඇත
නිවසට පිටුපසින් කුඹුරු යායක් ඇති අතර ඉතාම නිස්කලංක පරිසරයකය ප්‍රිය කරන ඔබට අගනා අවස්තාවක්
ජල විදුලි පහසුකම් සහිතයි
සින්නකර ඔප්පු
මෙම ප්‍රදේශයේ පර්චස් එකක වටිනාකම ලක්ෂ 3කට වැඩි අතර මෙම ඉඩමේ සහ නිවසේ වටිනාකම ලක්ෂ 55කි
අමතන්න 0786804901/0786804464