
පොල්පිතිගම ගල්ගමුව ප්‍රධාන පාරට ඉදිරිපස ඇහැටුවැව වාලන්නව ප්‍රදේශයේ නිවස පිහිටා ඇත
ව්‍යාපාරික ස්ථානයකටත් වඩාත්ම සුදුසු ඉඩමකි
පොල්පිතිගම නගරයට 7Km
ඇහැටුවැව මංසංදියට 3Km
ගල්ගමුව නගරයට 12Km
කාමර 3 යි
කෑම කාමරය
සාලය
මුළුතැන්ගෙය
පිටතින් වැසිකිළිය
නල ජල පහසුකම් සහ විදුලි පහසුකම් සහිතයි
නිවස අසලටම කාපට් කරන ලද මාර්ගය
නිරවුල් සින්නක්කර ඔප්පු
ලක්ෂ 38
අමතන්න 0761 175 960
0754 243 059
