මිනුවන්ගොඩ නගරයට ආසන්නයෙන් අංග සම්පූර්ණ නිවසක්
වේයන්ගොඩ ගුවන්තොටුපල ප්රධාන මාර්ගයට 250 m.ගම්පහ මරදගහමුල ප්රධාන මාර්ගයට 50m
මිනුවන්ගොඩ වේයන්ගොඩ කටුනායක නිට්ටබුව මරදගහමුල දිවුලපිටිය මිරිගම අාදි නගරවලට ක්ෂනික පිවිසුම් මාර්ග
වේයන්ගොඩ කටුනායක දුම්රියපල අධිවේගය ගුවන්තොටුපල
පර්චස් 22 හතරැස් තැනිතලා ඉඩම
නිවස නිදන කාමර 3 සාලය කුස්සිය කැම කාමරය නාන කාමරය
ජල විදුලි පහසුකම් සහිතයි
සින්නක්කර ඔප්පු
පර්චසයක වෙලදපල මිල ලක්ෂ 3 ඉක්මවයි
ව නිවස සමග ඉඩමේ මිල ලක්ෂ 80 මිල සාකච්චා කරගත හැක
දුරකතන අංක 0773435890