Ikman Selling

මුදල් හදිස්සියක් නිසා විකුණන අංග සම්පූර්ණ නිවස

වේයන්ගොඩ ‌බාදුරාගොඩ‌ පාරේ නිවසක් විකිණිමට

පර්චස් 15ක් ඇත. කාමර 4යි , සාලෙයි , කුස්සියයි , බාත්රූම් 1යි , පිටතින් ටොයිලට් 1යි වටේට තාප්පය ද ඇත. ජල විදුලි පහසුකම් ඇත. සින්නක්කර ඔප්පු වේයන්ගොඩ නගරයට 2km ,මිල ලක්ශ 80යි මුදල් හද්දිස්සියකට විකිණේ මිල ගණන් කතා කර ගත හැකිය. විමසිම් – 0770411021

මීලග වීඩියෝව බලන්න ක්ලික් කරන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top