Ikman Selling

යතුරුපැදි දෙකක් විකිණීමට

Demak

වර්ෂය 2016

එන්ංගින් තත්වය සහ දාවන තත්වය හොදම තත්වයේ ඇත

දැනට ෆුල් සර්විස් කරලා තියනවා

ටයර් 90%

සියලුම ලියකිවිලි නිරවුල් / ලයිසන් ඉන්ස්ශුවරන්ස් අලුත් කර ඇත

Yamaha ZR

වර්ෂය 2018

එංජින් තත්වය සහ දාවන තත්වය හොදම තත්වයේ ඇත

ටයර් 90% යි

සියලුම ලියකුවිලි නිරවුල් / ලයිසන් ඉන්ශුවරන්ස් අප්ඩේට්

දැනට ෆුල් සර්විස් කර ඇත

මෙම යතුරුපැදි දෙකම එකට අලෙවි කරන්න සම්පූර්ණ මුදල ලක්ෂ 7.20යි ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක )

අමතන්න +357 99 280895  ( Only Whats App)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top