Ikman Selling

වගාවට සහ පදිංචියට සුපිරි ඉඩමක්

අනුරාධපුර දිස්ත්‍රීක්කයේ මරදන්කඩවල නගරයට ආසන්නයෙන් ඉඩමක්

මරදන්කඩවල නගරයට 1.5 km

ඉඩමේ ප්‍රමාණය අක්කර 6 යි

වැවකට මයිම්ව සුන්දරයක් පරිසරයක්

දැනට මෙම ඉඩමේ වී සහ අතුරුබෝග රාශියක් දැනට වවා ඇත

ඊට අමතරව තේක්ක ගස් 20ක් ද දැව වලට ගත හැකි ගස් විශාල ප්‍රමාණයක් ඇත

ලක්ෂ 50 යි

අමතන්න 0783647787

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top