Ikman Selling

සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවසක් අඩුවට

දියුලපිටිය බලගල්ල ප්‍රදේශය් නිවස පිහිටා ඇත

ඉඩමේ ප්‍රමාණය පර්චස් 13.1

කාමර 3යි , සාලය , බාතෲම් එක , කුස්සිය[ටයිල් කර ඇත] වැරෙන්ඩාව , පිටතින් වැසිකිලියක් සහ නාන කාමරය , [ එක් කාමරයක් හැර මුලු නිවසම සිවිලිම් කර ඇත ]

නිවසටම වාහනයක් ගැනීමේ හැකියාව

සින්නක්කර ඔප්පු

ලක්ෂ 55 [මිල ගණන් කතා කර ගත හැක]

අමතන්න 0703 938 869

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top