
දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත් සුන්දර හුලු ගග සංචාරක ගම්මානයේ ඉදිකරමින් යන නිවස සමග වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට.
ස්වභාව සෞන්දර්ය අතින් ඉතා ඉහල සීතල 🥶 දේශගුණයක් සහිත සංචාරක ගම්මානයකි.
👇😍🌸🌈🌺🐢🌲🧚🏻♀️👣❤️ 👣🏊♂️🦋🐳💎🐸🦜🦚🐊❤️
👉මෙම ඉඩම තෙල්දෙණිය නගරයේ සිට 11km දුරින් මෙම ඉඩම පිහිටා ඇත.(හුලු ගග සංචාරක ගම්මානය)
👉ඉඩමට දිවෙන කාපට් පාර.
👉මෙම මාර්ගය පන්විල වත්තේගම හරහා මාතලේ දක්වා ඇත.
👉විදුලිය, පිරිසිදු උල්පත් ජලය
👉 ඉඩමේ කොස්,කෙසෙල්,පුවක්,දෙල්,පොල් ඇත.
👉හුලු ගගට මීටර් 20m
👉සින්නක්කර ඔප්පු, ප්ලෑන්,පත්තීරු (100% නිරවුල් ලිය කියවිලි )
👉 සම්පූර්ණ ඉඩම පර්චස් 25
👉අඩක් නිම කල නිවස කාමර 2 සහ කුස්සිය(ස්ලැබ් එක දැමීමට බීම් යොදා ඇත.
👉 මෙම ඉඩම කබානා ව්‍යාපාරයක් හෝ කුඩා නිවාඩු නිකේතනයක් සදහා ඉතා සුදුසුයි.
👉ඉඩම අසලින් ගලා බසින සුන්දර හුලු ගගේ ස්වභාවික දිය තටාක දෙකක් හා අවට දිය ඇලි කදු පන්ති සියල්ල නැරඹීමට හැක.
👉 විදේශීය සංචාරකයක් පැමිණෙන කිතුල් ආශ්‍රිත නිෂ්පාදන (කිතුල් රා) අලවිසැල අතේ දුරින්.
👉 සම්පූර්ණ මිල ලක්ෂ 25/= මිල වෙනසක් කල හැක.
👉තැරැව්කරුවන් ඇමතීමෙන් වළකින්න
මෙම ඉඩමේ සිට සංචාරය කල හැකි ස්ථාන වශයෙන්
මහනුවර දිස්ත්‍රික්කයේ. මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ. නකල්ස් කදුවැටිය ආසන්නව දුම්බර මිටියාවතේ තියෙන මේ සුන්දර ප්‍රදේශයේ දිය ඇලි, නැරඹුම් ස්ථාන ඇතුලු කදු පන්ති කිහිපයක්ම බලාගන්න පුලුවන්.
🌳දියඇලි විදිහට,
📌️හුන්නස්ගිරි ඇල්ල
📌️තලිය වැටුන ඇල්ල
📌️හුළු ගඟ ඇල්ල
📌️ජෝඩු ඇල්ල
📌️කලු වල ඇල්ල
📌️සාරී ඇල්ල
🌳 කදු විදිහට,
🧗 කබරගල
🧗 මල්ගුඩිය
📌️හුන්නස්ගිරිය කන්ද
📌️ගෝමරය ගල කන්ද
වැඩි දුර විස්තර සදහා අමතන්න
☎ 0715655932(Roshan )
Google location හා වැඩි දුර විස්තර
0715655932 whatsapp