Ikman Selling

හදිසි විදෙස් ගත වීමක් නිසා අලෙවි කරන නිවසක්

හදිසි විදෙස් ගත වීමක් මත අලෙවිකරන නිවසක්

කරුවාවල නගරයට 3 Km

බෝකුන්දර පිලියන්දල මහරගම.නගවලට ආසන්නයෙන්

මහරගමට 5 km

බැංකු පාසල් රෝහල් මෙන්න මේ සියලු පහසුකම් මේ ආසන්නයේ පිහිටා ඇත

පර්චස් 20

නිවාස දෙකක් තියනවා.

විශාලම ගේ තියනවා කාමර දෙකයි , සාලය ,මුළුතැන්ගෙය

කුඩා නිවසකුත් තියනවා.
අවශ්‍යනම් කඩයක් උනත් දාගෙන බිස්නස් එකක් කරන්න පුලුවන්

තව දෙයක් තමටි ගාමන්ට් එකට ලගයි මේ නිවස අවශැයනම් මේ ගෙදර රෙන්ට් කරලා මාසිකව ලක්ශයක පමණ ආදායමකට යන්න පුලුවන්

නිවසට එන්න අඩි 20ක පමණ මාර්ගයක් ඇත

පිරිසිදු ඔප්පු

පර්චස් එකක් ලක්ෂ 22 යි

අමතන්න 0774404296

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top