Ikman Selling

Pulsar 135 Bike Sale

Pulsar 135 Bike Sale

එන්ජින් රනින් 100%
ටයර් Condition හොද තත්වයේ ඇත
Document Clear
License Insurance Update
සෙල්ස් ස්ටර්ඩ් වැඩ
සියලුම ලයිට් වැඩ

කිසිම අඩුපාඩුවක් නොමැති බයික් එකක්
එකම අඩුපාඩුව මීටරේ වැඩ නැ. ( එම අඩුපාඩුවට මිල ගණන් වල වෙනසක් කරන්න පුලුවන්)

කළුතර දොඩංගොඩ

ලක්ෂ 2.10

අමතන්න 077 586 29 41


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top