Ikman Selling - Advertising Packages

Grow Your Sales

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන
හොඳම පැකේජය තෝරන්න

ඔබේ ඉඩම හෝ නිවස ඉක්මනින්ම විකුණා ගැනීමට අපගේ විශේෂිත දැන්වීම් පැකේජ භාවිතා කරන්න.

Govt. Reg No: IPG/EST/PERMT/11/1997
Package 01

Premium

ඔබේම ඡායාරූප සහ විස්තර භාවිතා කරමින්

Rs. 3,000 / One Time
  • ඔබේ ඡායාරූප සහ විස්තර අප වෙත එවිය යුතුය.
  • බ්‍රෝකර් මැදිහත් වීමක් නොමැත.
  • පළමු සතිය තුළ අලෙවි නොවුනේනම් නැවත එක් වතාවක් දැන්වීම අලුත් කරනු ලබයි.
  • කෙටි කාලයක් තුල ඉහළ ප්‍රචාරයක්.
Package 02 - Recommended 🔰

Gold

අප පැමිණ වීඩියෝ කිරීම සහ පූර්ණ ප්‍රචාරණය

Rs. 10,000 + ප්‍රවාහන ගාස්තු (සුලු ගාස්තුවක් අය කෙරේ)

මාසයක් ඇතුළත විකිණීමේ වැඩි හැකියාවක්!

  • අවශ්‍ය නම් අප කණ්ඩායම පැමිණ උසස් තත්ත්වයේ වීඩියෝවක් නිර්මාණය කරයි.
  • මාස 3ක් යන තුරු දැන්වීම සති පතා නැවත (Reposting) ඵල කෙරේ.
  • විකිණීමට අසීරු ඉඩම් පවා ඉක්මනින් විකිණේ.
  • වෙබ් අඩවියේ Slider එකෙහි දැන්වීම් 3ක් පල කිරීමේ හැකියාව.
  • වෙබ් අඩවියේ Gold Rank හිමිවේ.

අපගේ ප්‍රචාරණ ජාලයේ ශක්තිය
Our Media Network Reach

YouTube Channels

Ikman Selling

100,000+

Subscribers

Ikman Selling Website

දිනපතා පැමිණෙන පිරිස

10,000+

Daily Visitors

Facebook Reach

මාසික රීච් (Reach) එක

20 Million+

Monthly Reach

Advertising Content