Bibila Ampara Road
Rs. 300,000.00
Description
මිල වෙනස් කර නැවත පල කිරීමකි ⭕️ බිබිල -අම්පාර ප්‍රධාන බස් පාරට 500 m ක් දුරින් කඩ කාමරයක් සහිත අඩක් නිම කල නිවස. ත ⭕️ ව්‍යාපාරයට සහ වගාවන්ට සුදුසුයි ⭕️ පර්චර් 25 ඉඩම (නිවස ඉදිරිපිටින් බස් ගමන් කරන ම්තඅතර පාරේ අලුත් වැඩියාවක් නිසා මේ වන විට තාවකාලිකව නවතා ඇත. ) ⭕️නල ජලය සහ උල්පත් ජලය( බිල් ගෙවීමට අවශ්‍ය නැති නිසා වගාවන් සදහා පහසු) ⭕️විදුලිය ⭕️ පොල් ගස් 20 (ආදායම් ලබා ගන්නා) ⭕️කෙසෙල් වගාව (ආදායම් ලබා ගන්නා) ⭕️ අඹ, කොස්, දොඩම්, පේර, දෙහි ⭕️ස්වභාවික ආපදා නැති නිදහස් නිස්කලංක වටපිටාව ⭕️ අලි/ රිලවු සතුන්ගෙන් කරදර නෑ ⭕️පාසල 1.5km දුරින් ⭕️රෝහල 5km දුරින් ⭕️ලක්ශ 30 ජ් ⭕️ඉක්මනින් මිලදී ගන්නේ නම් අඩු කර දෙනු ලැබේ ⭕️පැවරුම් ඔප්පුව ⭕️ වැඩි විස්තර සඳහා අමතන්න 0764742934 ⭕️ පැවරුම් ඔප්පු නිසාවෙන් දිට්වා ආපදාවන්ට ලක් වූ අයට ගැනීමට නොහැක.
Area & Proximity
Proximity details not specified by the owner.
Bibila Ampara Road
Rs. 300,000.00
Property Stats
0
Bedrooms
0
Bathrooms
0.00
Total Perches